Premiere Pro Effect Pack TikTok & Reels Edition
Life time one payment
ඔයාගේ TikTok, Instagram Reels, සහ YouTube Shorts වීඩියෝස් වල Quality එක සහ Reach එක එකපාරම වැඩි කරගන්න ඕනෙද? එහෙනම් මේ
Premiere Pro Effect Pack - TikTok & Reels Edition එක හරියටම ඔයාට ගැළපෙනවා. Premiere Pro වලින් Cinematic සහ professional මට්ටමේ short video නිර්මාණය කරන්න කැමති හැමෝටම මේ පැක් එකෙන් intresting (Value) ලැබෙනවා. පැය ගණන් කට්ට කන්න ඕනේ නැහැ, තත්පර කිහිපයකින් ඔයාගේ වීඩියෝස් වෙනස් කරන්න මේකට පුළුවන්.
Rs 3500 ට ඔයාට ගන්න පුලුවන්
Shop Now
What You Get
A simple, ready to use digital product that helps you work faster, smarter, and more efficiently. No complicated setup. Just download and start.
Procreate 50+ Brush Pack
Premium Brushes with Weekly Updates
ඔයාගේ iPad එකෙන් කරන Digital Art & Illustrations Next Level අරන් යන්න මේ Procreate Brush Pack එක ඔයාට නැතුවම බැරි එකක් වෙයි. Professional Artistsලා වෙනුවෙන්ම නිර්මාණය කරපු, ඉහළම ගුණාත්මකභාවයෙන් යුත් Premium Brushes 50කට අධික ප්‍රමාණයක් මේ එකම පැක් එකෙන් ඔයාට ලබාගන්න පුළුවන්. හදම දේ තමා Weekly Updates දෙනවා free මේ පැක් එකට.
Rs 1350 ට ඔයාට ගන්න පුලුවන්
Shop Now
CapCut Pro Edit Pack Ultimate Content Creator Bundle
ඔයා CapCut වලින් වීඩියෝ එඩිට් කරන කෙනෙක්ද? එහෙනම් මේ CapCut Pro Edit Pack එක use කරලා ඔයාගේ වීඩියෝස් වල Quality එක ගොඩක් වෙනස් කරන්න පුලුවන්. TikTok, Reels, සහ YouTube Shorts කරන අයට Professional look එකක් ගන්‍න
ඕනේ කරන හැම Premium Assets එකක්ම මේ Pack එකේ ඇතුලත් වෙනවා.