Digizopack

Sale!
, ,

AI Image Prompts Book

Original price was: රු1,450.00.Current price is: රු1,200.00.

AI Image Cook Book: 35+ Pro Prompts Book for Breathtaking Visuals

ඔයාටත් AI වලින් ලස්සන Images Generate කරගන්න ගියාම හරිම Prompt එක හිතාගන්න බැරුව ප්‍රශ්නයක් වෙලා තියෙනවාද? එහෙනම් මේ AI Image Cook Book එක ඔයා වෙනුවෙන්මයි. මේක සාමාන්‍ය පොතක් නෙවෙයි, ඕනෑම කෙනෙක්ට තත්පර කිහිපයකින් High-Quality AI Art නිර්මාණය කරන්න පුළුවන් රහස් වට්ටෝරු එකතුවක්!

Categories: , , Tags: ,

AI Image Cook Book: 35+ Pro Prompts Book for Breathtaking Visuals

ඔයාටත් AI වලින් ලස්සන Images Generate කරගන්න ගියාම හරිම Prompt එක හිතාගන්න බැරුව ප්‍රශ්නයක් වෙලා තියෙනවාද? එහෙනම් මේ AI Image Cook Book එක ඔයා වෙනුවෙන්මයි. මේක සාමාන්‍ය පොතක් නෙවෙයි, ඕනෑම කෙනෙක්ට තත්පර කිහිපයකින් High-Quality AI Art නිර්මාණය කරන්න පුළුවන් රහස් වට්ටෝරු එකතුවක්!

 මේ Prompt Book එක ඇතුළේ මොනවාද තියෙන්නේ?

  • 35+ High-Quality Prompts: හොඳින් පරීක්ෂා කර (Tested & Optimized) සාර්ථක ප්‍රතිඵල ලබාදුන් prompts පමණක් මෙහි ඇතුළත් වේ.

  • Example Images: හැම Prompt එකක් එක්කම ඒකෙන් ලැබෙන output එක කොහොමද කියලා බලාගන්න උදාහරණ පින්තූර ඇතුළත් කරලා තියෙනවා.

  • Versatile Use: ඔයා පාවිච්චි කරන්නේ MidJourney, DALL·E, Stable Diffusion, ChatGPT (DALL-E 3), Meta AI, Grok හෝ Perplexity වුවත්, මේ prompts ඒ හැම එකකටම එක වගේ වැඩ කරයි.

  • Beginner Friendly: අමාරු දේවල් මුකුත්ම නැහැ. තියෙන්නේ Copy සහ Paste කරලා ඔයාට අවශ්‍ය image එක generate කරගන්න විතරයි.

මේ පොතෙන් ඔයාට ලැබෙන වාසි:

  • කාලය ඉතිරි වීම: පැය ගණන් Prompt හිත හිත ඉන්න ඕනේ නැහැ.

  • Professional Quality: සාමාන්‍ය AI images වලට වඩා ගොඩක් වෙනස්, Photorealistic සහ Cinematic පෙනුමක් තියෙන visuals හදාගන්න පුළුවන්.

  • Prompt Engineering ඉගෙනීම: මේ prompts අධ්‍යයනය කිරීමෙන් පස්සේ තනිවම prompts හදාගන්න විදිහ ගැන ඔයාට හොඳ අවබෝධයක් ලැබෙනවා.

කාටද මේක වඩාත්ම ගැළපෙන්නේ?

  • Graphic Designers: ඉක්මනින් ideas සහ concepts නිර්මාණය කරගැනීමට.

  • Content Creators: Social media posts සහ YouTube thumbnails සඳහා unique images හදාගැනීමට.

  • Digital Marketers: කැපී පෙනෙන Ads සහ Marketing posters නිර්මාණය කිරීමට.

  • AI Art Lovers: අලුත් අලුත් AI art styles අත්හදා බැලීමට කැමති අයට.

Product Specifications:

  • Format: Digital PDF / E-book

  • Tools Supported: MidJourney, DALL·E, Stable Diffusion, Meta AI, etc.

  • Delivery: Instant Download after purchase

Reviews

There are no reviews yet.

Be the first to review “AI Image Prompts Book”

Your email address will not be published. Required fields are marked *

Scroll to Top